Skip to main content

Posts

Featured

පරිගණක ඉතිහාසය

  සියවස් ගනනාවකට ඉහතදී පමණ සිට මිනිසුන් ගණනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව අධ්‍යනය කළේය.එම නිසා පරිගණක ඉතිහාසය පහත දැක්වෙන පරිදි මාතෘකා 3 ක් යටතේ කතා කල හැක. Early computational devices Early computers Generation of computers Early computational devices මුල් කාලීන මිනිසුන්ට සරල ගණනය කිරීම් වල අවශ්‍යතාවයන් පැන නැගින.ක්‍රි.පූ.3000 කාලයේදී චීන වෙළඳුන් විසින් Abacus නැතිනම් ගනකරාමු මේ සඳහා යොදා ගැනින. මුල්කාලීන යන්ත්‍ර බොහොමයක් යාන්ත්‍රික වූ අතර ඒවා මිනිස් මැදිහත්කමින් ක්‍රියාත්මක කරන ලදී. 1642 දී තවත් මෙවැනිම උපකරණයක් වන Pascaline සාදන ලදී. මෙය ලොව ප්‍රථම ඝණක යන්ත්‍රය වේ. මීලග ඉතා වැදගත්ම සොයා ගැනීම වන්නේ Charles Babbage විසින් සොයා ගන්නා ලද Difference Engine සහ Analytical Engine ය. Difference Engine Difference Engine මෙම උපකරණ Electronic නොවූ අතර ඒවා ක්‍රියා කලේ steam engine මගිනි. Charles Babbage පරිගණකයේ මූලික කොටස් ඔහුගේ නිර්මානය හරහා එලි දැක්වූ අතර එබැවින් ඔහු “පරිගණකයේ පියා” ලෙස හදුන්වයි. Early computers 1880 දී අමෙරිකානු සමීක්ශණ ගණනය කිරීම් වඩා වේගවත්ව කිරීම සඳහා Herman Hollerith විස...

Latest Posts

MS Word භාවිතයේදී වැදගත්වන Shortcut Keys

VPN - VIRTUAL PRIVATE NETWORK

පෙන් වලින් සහ සීඩී වලින් එන වෛරස් වලින් බේරෙන ජිල්මාට් එකක්................