පෙන් වලින් සහ සීඩී වලින් එන වෛරස් වලින් බේරෙන ජිල්මාට් එකක්................

ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවා....
දුකේ බෑ බ්ලොග් කෑල්ල වල් වැදිලා.....






අද මං දෙන්නේ යූඑස්බී ඩිවයිස් වලින් එන වෛරස් වලට ගේමක් දෙන සුප්පා ගැජට් එකක්.....





මෙන්න ලින්ක් එක මෙතනින්.... 




ජය වේවා...
 

Comments