වෙබ් පිටුවක් PDF File එකක් විදිහට බාගමු.....
අද අපි ඉගන ගන්න යන්නෙ ඉන්ටර්නෙට් භාවිතා කරල ඉගන ගන්න අයට ගොඩක් වටින වැඩ කෑල්ලක් ගැන....
ජාලයෙ තියන ඔනෙම පිටුවක් මෙ විදිහට බා ගන්න පුලුවන්....හරිම ලේසි වැඩක් මේක..........
මුලින්ම තමන්ට ඔනෙ පිටුවට ගිහින් ඒකේ URL එක් කොපි කරගන්නකො...
ඊට පස්සෙ පහල තියන ලින්කුව ක්ලික් කරන්නකො.
https://pdfmyurl.com/
ඊට පස්සෙ එයි මේ වගෙ පිටුවක්

ඊට පස්සෙ කොපි කරගත්ත URL පේස්ට් කරගන්නකො
දැන් SAVE AS PDF බට්න් එක කිලික් කරන්න...එතකොට මෙහෙම එකක් අවිල්ල සෙව් කරන්න තැනක් අහයි
වැඩේ හරිනේ.........

Comments
Post a Comment